Sunday, 18 December 2016

Baar Baar Dekho (2016) නැවත නැවත බලන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baar Baar Dekho.මේහි අධ්‍යක්ෂනය Nitya Mehra අතින් සිදුවිය.කතාව Sri Rao අතින් නිර්මානය විය.තිර රචනය Nitya Mehra / Sri Rao සහා Anuvab Pal අතින් සිදුවිය.දෙබස් Anvita Dutt අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Sidharth Malhotra රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sayani Gupta / Kirti Adarkar / Taaha Shah Badusha / Rohan Joshi / Rajit Kapoor / Ram Kapoor / George Morris / Zack Niizato / Hussina Raja / Sarika වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 35,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $$612,363 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $612,363 (USA) වේ. විනාඩි 141 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 538MB HDTV Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HDTV Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Baar Baar Dekho (2016) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.