Wednesday, 16 November 2016

Pete's Dragon (2016) පිට් ගේ මකරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pete's Dragon.මේහි අධ්‍යක්ෂනය David Lowery අතින් සිදු විය.තිර රචනය  David Lowery / Toby Halbrooks අතින් සිදු විය. කතාව නිර්මානය Seton I. Miller සහා S.S. Field  අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස ළමා නලු Oakes Fegley රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bryce Dallas Howard Robert Redford Oona Laurence /  Wes Bentley / Karl Urban / Isiah Whitlock Jr. / Marcus Henderson / Aaron Jackson /  Phil Grieve Steve Barr / Keagan Carr Fransch Jade Valour /  Augustine Frizzell / Francis Biggs  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය $65,000,000 (estimated) වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $21,514,095 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $75,556,996 (USA)  වේ. විනාඩි 103 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.