Saturday, 26 November 2016

Ben-Hur (2016) වීර රණකාමියකුගේ කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Ben-Hur.මේහි අධ්‍යක්ෂනය Timur Bekmambetov අතින් සිදුවිය.රචනය  Lew Wallace අතින් සිදු විය.තිර රචනය Keith R. Clarke සහා John Ridley අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Jack Huston රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Nazanin Boniadi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Toby Kebbell Rodrigo Santoro Ayelet Zurer / Pilou Asbæk / Sofia Black-D'Elia / Morgan Freeman / Marwan Kenzari Moises Arias James Cosmo Haluk Bilginer / David Walmsley / Yasen Atour / Francesco Scianna වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $11,203,815 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $26,384,681 (USA)   වේ. විනාඩි 125 min  114 min (mainland china) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.20GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.35GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.52GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Ben-Hur (2016) Movie Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.