Wednesday, 9 November 2016

Arrow: Season 05 , Episode 06 ( So It Begins ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 06 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 9  වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ටොබායස් රැගෙන ගිය තමන්ගේ කණ්ඩායමේ අලුත් සමාජිකයා බෙරා ගන්න ඔලිවර්ට හැකි වුනා. ඒ වගේම ජොන් නැවත කණ්ඩායමට පැමිනේනවා.ජොන් කණ්ඩායමේ අලුත් සමාජිකයෙක් වුන රෙනේ හට පුහුණුවක් ලබා දෙනවා.ඒ අතර තුර ඔලිවර් තමන්ගේ සතුරන්ව රවට්ටන්න තමන්ට වෙඩි තබා ඝාතනය වුනා කියලා රගපැමක් කරනවා.මේ රගපැමට ඔලිවර් ඔහුගේ මිතුරෙකුගේ උදවු ලැබේනවා.මේ සියල්ල විස්වාස කරන ටොබායස් ඇතුලු කණ්ඩායමට නොසිතු අයුරින් ඔලිවර් ඇතුලු කණ්ඩායම පහර දෙනවා.එම සටනෙදි ඔලිවර් විසින් ටොබායස් පරාජය කර ඔහුව පොලිසියට බාර දෙනවා.ඉන් අනතුරුව නගරාධිපති ලෙස නැවත ඔලිවර් තමන් කල රගපැම ගැන මාධ්‍යට පවසනවා.මේ අතර සිරගත කිරිමට රැගෙන යන ටොබායස් ඇතුලු පොලිස් භට කණ්ඩායමට ප්‍රොමිතියස් පහර දෙනවා.එතනදි ප්‍රොමිතියස් විසින් ටොබායස් මරා දමනවා.ඒ අතර තුර සුසැන් නැමති තරුණිය ඔලිවර්ට එරේහිව යම් ඡායාරුපයක් යමේකුට මුදල් දි ලබා ගන්නවා.ඇය මේ සිදු කරන්නේ කුමක්ද? කවුද මේ සුසැන් ? ඒ වගේම  කවුද මේ ප්‍රොමිතියස්  ? ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez / Joe Dinicol / Madison McLaughlin / Tyler Ritter / Carly Pope /  David Meunier / David Nykl / Dolph Lundgren වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.