Sunday, 9 October 2016

Mohenjo Daro (2016) මොහන්ජෝ දාරෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mohenjo Daro.මේහි අධ්‍යක්ෂනය / රචනය / තිර රචනය සහා කතාව Ashutosh Gowariker අතින් සිදු විය.දෙබස් Preeti Mamgain අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  සුපිරි බොලිවුඩ් නලු  Hrithik Roshan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Pooja Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kabir Bedi / Arunoday Singh / Suhasini Mulay / Nitish Bharadwaj / Kishori Shahane / Sharad Kelkar / Manish Chaudhary / Narendra Jha / Shaji Chaudhary / Tufail Khan Rigoo / Diganta Hazarika / Naina Trivedi / Umang Vyas වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $747,791 (USA)  වේ.දැනට ලැබු මුලු අාදායම  $1,250,765 (USA) වේ.විනාඩි 155 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.31GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Mohenjo Daro (2016) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.