Thursday, 27 October 2016

Arrow: Season 05 , Episode 04 ( Penance ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 04 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ඇරෝ කණ්ඩායමේ අලුත් සමාජකයින් දෙදෙනෙක් ඔලිවර්ගේ අවසරයකින් තොරව සිදු කල මේහේයුමකදි එක්තරා පුද්ගලයේක් මරනයට පත්වේනවා.නමුත් ඒ මිය ගිය පුද්ගලයා අසාමානය බලයක් සහිතව නැවත නැගිටිනවා.මේ පුද්ගලයා තම බලය අයුතු ලෙස බාවිතා කරමින් නගරයට හානි කරන්න පටන් ගන්නවා.නමුත් ඔලිවර් හට හැකි වෙනවා ඔහුව පරාජය කරන්න.ඒ වගේම ඔලිවර් විසින් ලාන්ස් හට විශේෂ තනතුරක් පිරිනමනවා.ඒ වගේම ජොන් සිරගතකරලා ඉන්න නිසා ඔහුගේ මානසිකත්වය එතරම් සුබදායි නැතිවනවා.මේ නිසා ඔහුට උදවු කරන්න කියලා ලයිලා පැමිනේනවා ඔලිවර් හමුවන්න.ඒ වගේම ෆෙල්සිටි තමන් අතින් සිදුවුනු වරදකට තම කණ්ඩායමේ නව සමාජිකයකු වන රෝරිගෙන් සමාව ඉල්ලා සිටිනවා.ඔහුගේ තිරනය කුමක් වේද? ඔලිවර් ජොන් බෙරා ගැනිමට ලයිලාට උදවු කරයිද ?ඉතින් මේ  සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Audrey Marie Anderson / Rick Gonzalez / Joe Dinicol / Madison McLaughlin / Chad L. Coleman /  Vincent Gale / David Nykl / Andrew Baker  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5  හතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 131MB Season 5 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 5 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 5 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 929MB Season 5 Episode 4 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 04  (2016) Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.