Wednesday, 5 October 2016

Arrow: Season 05 , Episode 01 ( Legacy ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් ඔයාලා බලාපොරොත්තුවෙන් සිටිය දවස උදා වුනා ඒ සුපිරි කතා මාලාව නැවතත් අරබන්නයි මේ සුදානම.එහෙනම් පටන් ගමු  ARROW Season 5. ඔන්න අද මම අරගෙන අවා ARROW Season 5 Episode 01 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 5 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4  වලදි ඩෙිමියන් ඩාක් විසින් මහා විශාල විනාශයක් කිරිමට සුදානම් වුනා.ඒ වගේම අපේ විරයා ඇතුලු කණ්ඩායමට දැඩි තර්ජනයක් වුනා ඔහුගේ මැජික් බලය.ඒ වගේම අපේ විරයා සමගින් සිටි තවත් සුපිරි විරයන් කිප දෙනෙක්ම මරා දැම්මා.නමුත් අවසානයේ ඒ සියලු අභියෝග හමුවේ අපේ විරයා තමන්ට සිටි ප්‍ර‍බලම සතුරා ඩෙිමියන් ඩාක් විනාස කර දමා තමන්ගේ නගරය වගේම ලොකයම බෙරා ගන්නවා.ඒ අතර තුර තමන්ගේ කණ්ඩායමේ සාමාජකයින් කන්ඩායමින් ඉවත් වනවා.ඉතින් මේ සියල්ලේන් පසුව තමා අලුත්ම කතා මාලාව ආරම්භ වෙන්නේ.අපි බලමු මේවර අපේ විරියාට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වේවිද කියලා.ඒ වගේම ඔහුගේ කණ්ඩායම නැවත කොයි අකාරයකින් ගොඩ නැගේද කියලාත් අපට බලන්න හැකි වේවි.එහේමනම් යාළුවනි අරබමු තවත් සුපිරි විර චාරිකාවක් මේලේසින්. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Paul Blackthorne / Chad L. Coleman /  Rick Gonzalez / Kory Grim /  Jay Hindle / Echo Kellum / David Nykl / Aaron Pearl / Josh Segarra / Nisreen Slim / Ryan S Williams වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 205MB Season 5 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 5 Episode 1 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 01  (2016) Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.