Sunday, 7 August 2016

Udta Punjab (2016) පියාබන පන්ජාබය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Udta Punjab.මේහි අධ්‍යක්ෂනය Abhishek Chaubey අතින් සිදු විය.තිර රචනය Sudip Sharma සහා Abhishek Chaubey අතින් සිදුවිය.දෙබස් Sudip Sharma අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  සුපිරි බොලිවුඩ් නලු Shahid Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Alia Bhatt සහා Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Diljit Dosanjh / Taran Bajaj / Mansi Jhingran / Satish Kaushik / Suhail Nayyar / Rajesh Kumar Sharma / Harpreet Singh / Prabhjyot Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය  $5,900,000  වේ.විනාඩි 148 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.36GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.22GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Udta Punjab (2016) Movie Official Trailer

                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.