Monday, 29 August 2016

Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) රජ ඉබ්බො අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Teenage Mutant Ninja Turtles: Out of the Shadows.මේහි අධ්‍යක්ෂනය Dave Green අතින් සිදුවිය.රචනය Josh Appelbaum සහා André Nemec අතින් සිදු විය.චරිත නිර්මානය Peter Laird සහා Kevin Eastman මේහි රංගනයෙන් Megan Fox Will Arnett Laura Linney / Stephen Amell / Noel Fisher / Jeremy Howard / Pete Ploszek /  Alan Ritchson Tyler Perry Brian Tee / Stephen Farrelly / Gary Anthony Williams / Peter Donald Badalamenti II / Tony Shalhoub / Brad Garrett වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $135,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $35,316,382 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම $81,987,616 (USA) වේ. විනාඩි 112  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 600MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 998MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.48GB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.00GB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.09GB WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.