Thursday, 11 August 2016

Dictator (2016) ඒකාධිපතියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dictator මේහි අධක්ෂනය Sriwass අතින් සිදුවිය.රචනය   M. Ratnam සහා Sreedhar Seepana අතින් සිදු විය.දෙබස් M. Ratnam අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නළු Balakrishna රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Anjali සහා Sonal Chauhan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vikramjeet Virk / Nasser / Rati Agnihotri / Nawab Shah / Kabir Duhan Singh Sayaji Shinde / Suman / Stefan Alamanov / Arjun Kolishetty වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 4.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සහදා දරා අැති පිරි වැය INR 300,000,000 වේ.විනාඩි 155  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 616MB HDTVRip (HINDI) torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.46GB HDTVRip [DUAL AUDIO] torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.19GB HDTVRip [DUAL AUDIO] torrent






විඩියොව මෙතනින් බලන්න Dictator (2016) Movie Official Trailer


                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.