Wednesday, 4 May 2016

Arrow: Season 4, Episode 20 ( Genesis ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 20 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 4 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දහානමවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දහානමවන කොටස නැරබුව අයට මතක ඇතිනේ ලෝරල් මිය ගිය නිසා කණ්ඩායමේ සියලු දෙනා දැඩි හිත් වෙදනාවකින් පසුවනවා.ඒ අතර තුර ලෝරල් ගේ පියා ඇයව නැවත ජිවත් කරවන්න නිසාගෙන් උදවු ඉල්ලනවා. නමුත් ඇයටත් උදව් කරන්න බැරිවෙනවා.මේ අතර තුර නගරයේ යම් යම් ස්ථානවල බැලැක් කෙනේරි ලෙස යම් තරුණියක් සොරකම් කිපයක් සහා පහර දිම් කිපයක් සිදු කරනවා.ඇරෝ ඇතුලු කණ්ඩායම ඒ පිලිබදව සොයා බැලිමේදි  ලොරල්ගේ ඇදුමේ තිබු උපකරනයක් අතුරුදහන්  වෙලා තිබෙනවා.අැරෝ ඇතුලු කණ්ඩායම ඇය පිලිබද සියලු තොරතුරු සොයා ගන්නවා. ඒ වගේම ඇය විසින් කරන්න ගිය අපරාධයක්  ඇයට තොරතුරු පහදලා දිලා නතර කිරිමට ඇරෝට හැකි වෙනවා.ලෝරල්ගේ මරණයත් සමග ඇරෝ ඇතුලු කණ්ඩායම දැඩි කනස්සල්ලකින් සිටින අතර දැන් ඔවුන්ගේ එකම අරමුණ ඩෙමියන් විනාස කිරිම.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Katrina Law / Parker Young / Madison McLaughlin / Janet Kidder / Venus Terzo / Alex Kingston / Wolsey Brooks වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 , 20 කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.