Saturday, 23 April 2016

Triple 9 (2016) මේහෙයුම සාර්ථකද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple 9.මේහි අධ්‍යක්ෂනය John Hillcoat අතින් සිදුවිය.රචනය Matt Cook අතින් සිදු විය.මේහි රංගනයෙන් Chiwetel Ejiofor / Casey Affleck Anthony Mackie Woody Harrelson / Aaron Paul / Kate Winslet / Gal Gadot / Norman Reedus / Teresa Palmer Michael Kenneth Williams / Clifton Collins Jr. / Michelle Ang  / Terence Rosemore / Terri Abney / Alexander Babara වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $28,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $6,109,085 (USA)වේ. දැනට ලැබු මුළු ආදායම  $12,626,905 (USA)  වේ. විනාඩි 115 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 437MB WEBRip torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 900MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.05GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.11GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.01GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Triple 9 (2016)  Movie Official Trailer

                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.