Saturday, 16 April 2016

Loafer (2015) කම්මැළියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Loafer මේහි අධක්ෂනය සහා රචනය Puri Jagannadh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej  රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Disha Patani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Revathi  /  Posani Krishna Murali / Brahmanandam / Mukesh Rishi / Ali / Charandeep Surneni / Pavithra Lokesh / Saptagiri / Nora Fatehi / Dhanraj වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.4 ලැබි ඇති අතර.විනාඩි 134 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDTVRip torrent 


විඩියොව මෙතනින් බලන්න Loafer (2015) Movie Official Trailer

                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









1 comment:

Note: only a member of this blog may post a comment.