Saturday, 2 April 2016

Fitoor (2016) සොදුරු ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fitoor.මේහි අධ්‍යක්ෂනය Abhishek Kapoor අතින් සිදු විය.තිර රචනය Abhishek Kapoor සහා Supratik Sen අතින් සිදුවිය.දෙබස්  Supratik Sen අතින් සිදු විය.Charles Dickens ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Aditya Roy Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tabu / Rahul Bhat / Lara Dutta / Delbar Arya / Ajay Devgan /  Aditi Rao Hydari / Khalida Jan / Kunaal Kyhaan / Namit / Akshay Oberoi / Suchitra Pillai වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය සහා ආදර  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $9,000,000වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $47,181 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම   $506,806 (USA) වේ. විනාඩි 131 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 300MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 543MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 900MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.47GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.92GB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Fitoor (2016) Movie Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.