Saturday, 19 March 2016

The 5th Wave (2016) පිටසක්වලයන්ගේන් ප්‍රහාරයක් විනාශ කාරී සුනාමි රළක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The 5th Wave.මේහි අධ්‍යක්ෂනය J Blakeson අතින් සිදුවිය.තිර රචනය Susannah Grant / Akiva Goldsman සහා Jeff Pinkner අතින් සිදු විය.Rick Yancey ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර අැත.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Chloë Grace Moretz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Matthew Zuk /  Gabriela Lopez Bailey Anne Borders Nick Robinson / Ron Livingston / Maggie Siff / Zackary Arthur / Dave Maldonado / Paul Ryden E. Roger Mitchell / Charmin Lee / Parker Wierling  / Madison Staines  / Tony Revolori වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $38,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $10,326,356 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $33,944,021 (USA) වේ. විනාඩි 112 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 600MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 779MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.43GB HDRip torrent 




විඩියොව මෙතනින් බලන්න The 5th Wave (2016) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.