Thursday, 7 January 2016

Hero Naam Yaad Rakhi (2015) වීරයාගේ නම මතක තියාගන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර්  මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hero Naam Yaad Rakhi .මේහි අධ්‍යක්ෂනය Baljit Singh Deo අතින් සිදුවිය.රචනය  Manoj Jha අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Jimmy Shergill රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Surveen Chawla රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mukul Dev / Shavinder Mahal / Robin Modgil වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අාදර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.








































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ 


පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.













විඩියොව මෙතනින් බලන්න Hero Naam Yaad Rakhi (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.