Thursday, 21 January 2016

DC's Legends of Tomorrow (2016– ) Pilot, Part 1 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර පළමු කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම තවත් අලුත්ම අලුත් සුපිරි කතා මාලාවක් අරගෙන අවා.මේ සුපිරි කතා මාලාවේ විකාශය අාරම්භ වුයේ 2016 ජනවාරි මස 21 වන දිනයි.මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් අද සිට අාරම්භ වන මේ නව කතා මාලාව Legends of Tomorrow ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඉතින් කතාවේ පලමු දිනයේ කතා ගැන මම ඔයාලාට මොකුත් කියන්න බලාපොරෝත්තුවක් නැ.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 
මේහි රංගනෙයන් Victor Garber Brandon Routh / Caity Lotz / Arthur Darvill / Ciara Renée / Franz Drameh / Dominic Purcell / Wentworth Miller / Grant Gustin / Katie Cassidy / Stephen Amell / Stephanie Corneliussen / David Ramsey / Falk Hentschel / Casper Crump වැනි නලු නිළියන් රැසක් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow  Season 1 පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 153MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB Season 1 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 338MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB Season 1 Episode 1 torrent




විඩියොව මෙතනින් බලන්න DC's Legends of Tomorrow (2016– )  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.