Friday, 4 December 2015

Singh Is Bliing (2015) සිං ඉස් බ්ලිං

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර්  මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Singh Is Bliing  .මේහි අධ්‍යක්ෂනය Prabhudheva අතින් සිදුවිය.රචනය සහා දෙබස්   Chintan Gandhi  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunny Leone / Kay Kay Menon / Lara Dutta / Prabhudheva / Rati Agnihotri / Murli Sharma / Pradeep Singh Rawat /  Yograj Singh / Kunal Kapoor / Arfi Lamba / Anil Mange / Mahru Sheikh / Ahran Chaudhary  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් /විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $487,040 (USA) වේ.දැනට ලැබු මුළු අදායම$919,095 (USA) වේ.විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.53GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Singh Is Bliing (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.