Wednesday, 2 December 2015

Arrow: Season 4, Episode 8 ( Legends of Yesterday ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 8 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 8 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 දෙසැම්බර් මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 හත්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. හත්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ජොන්ගේ සහෝදරයා ජිවතුන් අතර සිටින බව ජොන් දැනග්තාට පසුව ඔහු අල්ලා ගැනිමට ARROW  අැතුලු කණ්ඩායම මේහේයුමක් දියත් කරනවා.විශාල සටනකින් අනතුරුව ඔවුන් ජොන්ගේ සහෝදරයා අල්ලා ගන්නවා.ඒ් වගේම ඔලිවර් තමන්ගේ දේශපාලන කටයුතුත් සාර්ථකව කරගෙන යනවා.ජොන්ගේ සහෝදරයා සිර කර සිටියත් ඔහුගේ හැසිරිම ඒතරම් සුභදායි නැති බවක් තමයි පෙන්නේ.ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Casper Crump / Grant Gustin / Falk Hentschel / Anna Hopkins / Danielle Panabaker / Ciara Renée / Carlos Valdes වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 අටවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.










විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 8 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

2 comments:

  1. sub ekath dennakkoooooooooooooooooooooooooooooooooooooo

    ReplyDelete
  2. මම සබ් දෙන්නේ නැ

    ReplyDelete

Note: only a member of this blog may post a comment.