Monday, 9 November 2015

Rudhramadevi (2015) රුද්‍රමා දේවී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර්  මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rudhramadevi  මේහි අධක්ෂනය / රචනය / තිර රචනය සහා කතාව Gunasekhar අතින් සිදුවිය.දෙබස් Gopalakrishna Paruchuri  සහා Venkateswara Rao Paruchuri අතින් සිදු විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Anushka Shetty රංගනයෙන් දායක වන අතර.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු  Allu Arjun රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati / Vikramjeet Virk / Prakash Raj / Krishnamraju / Hamsa Nandini / Prabha / Brahmanandam / Ajay / M.S. Narayana / Dharmavarapu Subramanyam / Vennela Kishore / Brahmaji / Joel Jayakar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


සටන් / චරිත කතා සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  INR 200,000,000 වේ.විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.























ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.











විඩියොව මෙතනින් බලන්න Rudhramadevi (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.