Sunday, 22 November 2015

Into the Badlands: Season 1, Episode 2 ( Fist Like a Bullet ) මුවහත් වු අසිපත පළමු අදියර 2වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ ඉයේ දිනයේ.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය David Dobkin අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9 ලැබි ඇති අතර. 
සෙසු නලු නිළියන් ලෙස Nazeema Bartek / Emily Beecham Gabe Begneaud / Sarah Bolger / Heighlen Boyd / Orla Brady / Christopher Terrell Brown / Trey Carroll / Marton Csokas / Kurt DeVille  / Micheal K. Douglas / Owen Harn / Shawntae Hughes / Ally Ioannides / Aramis Knight වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 1 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 344MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.14GB Season 1 Episode 2 torrent




විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 1, Episode 2 (2015) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.