Sunday, 18 October 2015

Brothers (I) (2015) සහෝදරයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Brothers .මේහි අධ්‍යක්ෂනය Karan Malhotra අතින් සිදුවිය.කතාව Gavin O'Connor සහා Cliff Dorfman අතින් නිර්මානය විය.තිර රචනය Ekta Pathak Malhotra අතින් සිදුවිය.දෙබස්  Siddharth සහා Garima අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jackie Shroff / Sidharth Malhotra / Meghan Jadhav / Shefali Shetty / Kiran Kumar / Conan Stevens / Daniel Bernhardt / Ron Smoorenburg / Zachary Coffin / Shad Gaspard / Chan Griffin / Roderick Harding / Kareena Kapoor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් /නාට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.විනාඩි 156 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB DTHRip torrent


විඩියොව මෙතනින් බලන්න Brothers (I) (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.