Friday, 18 September 2015

Tomorrowland (2015) අමුතු භුමියක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tomorrowland .මේහි අධ්‍යක්ෂනය Brad Bird අතින් සිදුවිය. තිර රචනය Damon Lindelof සහා Brad Bird අතින් සිදුවිය.කතාව Damon Lindelof / Brad Bird සහා Jeff Jensen අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස George Clooney රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Britt Robertson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hugh Laurie / Raffey Cassidy / Tim McGraw / Kathryn Hahn / Keegan-Michael Key / Chris Bauer / Thomas Robinson / Pierce Gagnon / Matthew MacCaull  / Judy Greer / Matthew Kevin Anderson / Michael Giacchino / D. Harlan Cutshall වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / වීර වික්‍රම සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය   $190,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $32,972,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $93,417,865 (USA) වේ. විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









විඩියොව මෙතනින් බලන්න Tomorrowland (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.