Wednesday, 23 September 2015

Mission: Impossible - Rogue Nation (2015) Mi 5 ඔහුට තවත් අභියෝගයක් 5

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mission: Impossible - Rogue Nation .මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Christopher McQuarrie අතින් සිදුවිය.කතාව Christopher McQuarrie සහා Drew Pearce අතින් නිර්මාණය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Tom Cruise රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Rebecca Ferguson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jeremy Renner / Simon Pegg / Ving Rhames / Sean Harris / Simon McBurney / Jingchu Zhang / Tom Hollander / Jens Hultén / Alec Baldwin / Mateo Rufino / Fernando Abadie / Alec Utgoff / Hermione Corfield  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / වීර වික්‍රම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $150,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $55,520,089 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $192,130,346 (USA) වේ. විනාඩි 131 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න Mission: Impossible - Rogue Nation (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.