Wednesday, 9 September 2015

Fantastic Four (2015) නියම වීරයන් හතර දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fantastic Four .මේහි අධ්‍යක්ෂනය Josh Trank අතින් සිදුවිය. තිර රචනය Jeremy Slater / Simon Kinberg සහා Josh Trank අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Miles Teller / Michael B. Jordan සහා Jamie Bell රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Kate Mara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස
Toby Kebbell / Reg E. Cathey / Tim Blake Nelson / Joshua Montes / Dan Castellaneta / Owen Judge / Kylen Davis / Evan Hannemann / Chet Hanks / Mary-Pat Green / Tim Heidecker  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / වීර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $120,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $25,685,737 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $52,745,496 (USA) වේ. විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 877MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.24GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.65GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Fantastic Four (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.