Tuesday, 15 September 2015

Dracula Reborn (2015) ඩ්‍රැකියුලා නැවත ඉපදෙයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dracula Reborn .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Attila Luca අතින් සිදුවිය.මේහි රංගනයෙන් Tina Balthazar / Yves Carlevaris / Chloé Dumas / Eric Kara / Michael Maricondi / Yannis Baraban / Sarah Marshall / Sophie Mercier / Ferencz Rozalia / Thomas Didry / Aniko Petho / Andrea Vindis /  Ashleigh Davidson /  Sandy Rieger / Shauna Baker වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.9 ලැබි ඇති අතර. විනාඩි 102 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න Dracula Reborn (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.