Friday, 28 August 2015

Dil Dhadakne Do (2015) හද ගැස්මට ඉඩ දෙන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි  මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dil Dhadakne Do.මේහි අධ්‍යක්ෂනය Zoya Akhtar අතින් සිදුවිය.කතාව සහා තිර රචනය Zoya Akhtar සහා Reema Kagti අතින් සිදුවිය.දෙබස් Javed Akhtar සහා Farhan Akhtar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන  Anil Kapoor / Ranveer Singh සහා Farhan Akhtar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Shefali Shetty / Priyanka Chopra සහා Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rahul Bose / Zarina Wahab / Pawan Chopra / Aamir Khan (Pluto (voice) / Vikrant Massey (rumored) / Dolly Minhas / Parmeet Sethi / Shireesh Sharma / Ridhima Sud  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.විනාඩි 170 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.38GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Dil Dhadakne Do (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.