Tuesday, 11 August 2015

Any Body Can Dance 2 (2015) "ABCD 2" ඔනේම කෙනෙකුට නටන්න පුලුවන් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි  මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Any Body Can Dance 2.මේහි අධ්‍යක්ෂනය සහා දෙබස්  Remo  අතින් සිදුවිය.රචනය  Mayur Puri අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Prabhudheva රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Varun Dhawan / Lauren Gottlieb / Pooja Batra / Elicia Stokes Navarro  / Christine Vienna / Dharmesh Yelande / Phillip Allen Hall III / Tom Bonello / Tala Marie / Brian Blu / Shawn Wilson / Frances Rose Padunan / Jineet Rath වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.විනාඩි 154 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.54GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Any Body Can Dance 2 (2015) Movie Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.