Sunday, 19 July 2015

Tanu Weds Manu Returns (2015) ඔහු නැවතත් පැමිනේයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tanu Weds Manu Returns.මේහි අධ්‍යක්ෂනය Aanand Rai අතින් සිදු විය.රචනය Himanshu Sharma අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Madhavan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kangana Ranaut රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jimmy Shergill / Swara Bhaskar / Mohammed Zeeshan Ayyub / Deepak Dobriyal  / Eijaz Khan / Alex Jaep වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර.විනාඩි 128 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................... 






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.85GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Tanu Weds Manu Returns (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.