Thursday, 16 July 2015

Piku (2015) පිකු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Piku.මේහි අධ්‍යක්ෂනය Shoojit Sircar අතින් සිදු විය.රචනය  Juhi Chaturvedi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස බොලිවුඩ් සිනමාවේ සුපිරි නලු Amitabh Bachchan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Moushumi Chatterjee / Raghuvir Yadav / Jishu Sengupta  / Akshay Oberoi / Ananya Sircar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.විනාඩි 123 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................... 






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 491MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 965MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Piku (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.