Wednesday, 8 July 2015

Insurgent (2015) කැරලිකාරයන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Insurgent.මේහි අධ්‍යක්ෂනය Robert Schwentke අතින් සිදුවිය.තිර රචනය Brian Duffield / Akiva Goldsman සහා Mark Bomback අතින් සිදුවිය.Veronica Roth ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටය නිර්මානය කර ඇත. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Theo James රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Kate Winslet රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jai Courtney / Mekhi Phifer / Shailene Woodley / Ansel Elgort / Miles Teller / Cynthia Barrett / Justice Leak / Lyndsi LaRose / Charlie Bodin / Octavia Spencer / Zoë Kravitz / Ben Lloyd-Hughes / Tony Goldwyn  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍රම / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $110,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $52,263,680 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $129,995,817 (USA) වේ. විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 529MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 864MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 997MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.27GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.69GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.65GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Insurgent (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.