Thursday, 2 July 2015

36 Vayadhinile (2015) තිස් හය වන වියේ දී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 36 Vayadhinile මේහි අධක්ෂනය / රචනය සහා කතාව Roshan Andrews අතින් සිදුවිය.තිර රචනය Bobby Sanjay අතින් සිදුවිය.දෙබස් Viji  අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Jyothika රංගනයෙන් දායක වන අතර.සෙසු නලු නිළියන් ලෙස Rahman / Abhirami / Amritha Anil / Nasser / Delhi Ganesh / Khalid Hussain / Ilavarasu / Prem / Siddharth Basu / M.S. Bhaskar / Devadarshini Chetan / V. Jayaprakash / Mohan Ram / Muthukumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.විනාඩි 115 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.57GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න 36 Vayadhinile (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.