Saturday, 6 June 2015

SURYA VS SURYA (2015) සුර්යා සහා සුර්යා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම SURYA VS SURYA මේහි අධක්ෂනය Karthik Ghattamaneni අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Siddharth රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Tridha Choudhary රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Madhoo / Tanikella Bharani  / Sayaji Shinde / Rao Ramesh / Mast Ali / Thagubothu Ramesh / Sathya /  Viva Harsha වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DTHRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DTHRip torrent



විඩියොව මෙතනින් බලන්න SURYA VS SURYA (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.