Sunday, 28 June 2015

Mr. X (2015) ඔහු කවුද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. X.මේහි අධ්‍යක්ෂනය /රචනය සහා කතාව Vikram Bhatt අතින් සිදුවිය.දෙබස් නිර්මානය Shagufta Rafique අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tanmay Bhat / Gurmeet Choudhary / Nora Fatehi / Bikramjeet Kanwarpal  / Arunoday Singh / Shruti Ulfat / S.M. Zaheer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.0 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදයම $30,097 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම  $30,097 (USA) වේ. විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................... 







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 529MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 999MB HDTV Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.00GB HDTV Rip torrent



විඩියොව මෙතනින් බලන්න Mr. X (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.