Friday, 5 June 2015

Infini (2015) සොයන්න , බේරගන්න , විනාශ කරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Infini.මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Shane Abbess අතින් සිදුවිය.සහාය රචනය Shane Abbess සහා Brian Cachia  අතින් සිදුවිය.කතාව Brian Cachia අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Daniel MacPherson රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Grace Huang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Luke Hemsworth / Bren Foster / Luke Ford / Dwaine Stevenson / Louisa Mignone / Tess Haubrich / Harry Pavlidis / Kevin Copeland / Andy Rodoreda / Richard Huggett / Paul Winchester / Brendan Clearkin / Matt Minto වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.22GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Infini (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.