Monday, 8 June 2015

Chinnadana Nee Kosam (2014) ඔයා වෙනුවෙන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දේසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chinnadana Nee Kosam මේහි අධක්ෂනය A. Karunakaran අතින් සිදු විය.රචනය  Mukund Pande අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nithin රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Mishti රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Naresh  / Sithara / Ali /  Madhunanda වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTV Rip torrent


විඩියොව මෙතනින් බලන්න Chinnadana Nee Kosam (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.