Thursday, 21 May 2015

Vai Raja Vai (2015) ඒ තැන රජ වන තැන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vai Raja Vai මේහි අධක්ෂනය  සහා රචනය Aishwarya Dhanush අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Gautham Karthik රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස Priya Anand  සහා Tapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek / Daniel Balaji / Satish / Vasanth / Gayathri Raghuram / Sriranjini / Bose Venkat / M.S. Bhaskar / Manobala / Mayilsamy / Swaminathan / Besant Ravi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.විනාඩි 118 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Vai Raja Vai (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.