Saturday, 16 May 2015

Thunderbirds Are Go! (2015– ) Season 1 Episode 8 ( EOS ) සහෝදරයන්ගේ විර වික්‍රමය පලමු අදියර 8 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ ඔයාලාට පසුගිය සතියේ මම ඔයාලාට ලබා දුන්න අලුත්ම අලුත් ඇනිමේශන් ටිවි කතා මාලාව. ඔන්න එහි අලුත්ම කොටසත් අරගෙන ආවා.මේම කතා මාලාව නිර්මානය වි ඇත්තේ සහොදරයන් 5 දෙනෙකුගේ විර වික්‍රමාන්විතයක් ලෙසයි. පැසිපික් සාගරයේ සැගවුනු දුපත් සහා ජාත්‍යන්තර ව්‍යසන වලදි එවාට එරේහිව සටන් වදින සහොදරයන් පස් දෙනේකුගේ අපුරු කතා මාලාවක් තමා මේ.ඒ වගේම මේ විරයන්ට අපුරු අපුරු වාහන ටිකකුත් තියෙනවා.මේ කතා මාලාවේ නම තමා Thunderbirds මේවරත් අපේ විරයන් 5දෙනාට අලුත්ම අභියොගයකට මුහුන දෙන්න වෙනවා.අපේ විරයන් මේ අභියොගවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට අද කතාව නරබන්නම වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ මැයි මස 16 වන දින.මේ ටිවි කතා මාලාව ඇනිමේශන් /සටන් සහා පවුලේ යන කතා ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/8.2ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.
මේහි පසු බිම් හඩ සදහා  Thomas Brodie-Sangster / Teresa Gallagher / Rasmus Hardiker / David Menkin / Kayvan Novak / Sandra Dickinson / Angel Coulby / Rosamund Pike / David Graham වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා වීර සහෝදරයන්ගේ විර වික්‍රමය මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 140MB Season 1 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 223MB Season 1 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 844MB Season 1 Episode 7 torrent


විඩියොව මෙතනින් බලන්න Thunderbirds Are Go! (2015– )  Season 1 Episode 8  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.