Tuesday, 19 May 2015

The Flash:Season 1, Episode 23(Season 1 final Episode ) ( Fast Enough ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 23 වන කොටස (1වන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 23 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මැයි මස 19 වන දිනයි.ඉතින් අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ The Flash Season 1  අවසාන කොටස.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක තමා සටන් කරන්න සුදානම් වෙන්නේ. මේ සටනේ අවසානය කුමක් වේද ? අපේ විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Danielle Panabaker Rick Cosnett / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin  / Robbie Amell / Arthur Darvill / Franz Drameh / Victor Garber / Michelle Harrison / Caity Lotz / Wentworth Miller / Dominic Purcell වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 1 අවසන් කොටස මේලේසින්. The Flash Season 2 සමගින් ළගදිම හමුවේමු. එතෙක් ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






The Flash Season 2 ළගදිම බලාපොරොත්තු වන්න.........



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 1, Episode 23 (2015) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








2 comments:

  1. mcng uba supernatural series ekth dapnko :) (Y) loku udauwak :)

    ReplyDelete
  2. සිසන් 10 ඉවරයි එකේ 11 පටන් ගන්න තියෙන්නේ එක නිසා එක කරන්න අමාරුයි යාළුවා කණගාටුයි.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.