Tuesday, 26 May 2015

Chocolate City (2015) නටන්න පිනවන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.තිරගතවිම් ආරම්භ වි දින කිපයක් ඇතුලත දිම මේම චිත්‍රපටියේ හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Chocolate City .මේහි අධ්‍යක්ෂනය සහා රචනය   Jean-Claude La Marre අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Robert Ri'chard රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivica A. Fox / DeRay Davis / Michael Jai White / Tyson Beckford / Darrin Dewitt Henson / Jean-Claude La Marre / Ginuwine / Ernest Thomas / Carmen Electra / Eurika Pratts / Andrea Kelly / Xavier Declie / Bolo the Entertainer / Gilbert Saldivar  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.0  ලැබි ඇති අතර. විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 396MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 722MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Chocolate City (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.