Wednesday, 13 May 2015

Chappie (2015) චපී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chappie .මේහි අධ්‍යක්ෂනය Neill Blomkamp අතින් සිදුවිය.රචනය  Neill Blomkamp සහා Terri Tatchell අතින් සිදුවිය.Chappie  ගේ පසු බිම් හඩ සදහා Sharlto Copley දායකත්වය ලබා දි ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Dev Patel රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ninja / Yo-Landi Visser / Jose Pablo Cantillo / Hugh Jackman / Sigourney Weaver / Brandon Auret / Johnny Selema / Anderson Cooper / Maurice Carpede / Jason Cope / Kevin Otto / Chris Shields / Bill Marchant  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $49,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $13,346,782 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $31,569,268 (USA) වේ. විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ලබා දි ඇති ටොරන්ට් ක්‍රි‍යා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල 
අනුගමනය කරන්න. 


ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න්
 පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.  එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා
 ඇති ස්ථානය කිලික් කරන්න.එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් 
සොෆ්ට්වේයා එක විවෘත වේ එහි අංක 3න් පෙන්වා ඇති ස්ථානයට ඔබ ඩවුන්ලොඩ්
 කරන් චිත්‍රපටිය සෙව් විමට තැනක් ලබා දි. අංක 4න් පෙන්වා ඇති OK ස්ථානය කිලික් කරන්න .
 දැන් ඔබට චිත්‍ර‍පටිය ඩවුන්ලොඩ් 
කරගත හැකිය.




















































ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 917MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.27GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.82GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Chappie (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.