Monday, 4 May 2015

Bitva za Sevastopol "Battle for Sevastopol" (2015) සෙබළියකගේ දෛවය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් රුසියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bitva za Sevastopol .මේහි අධ්‍යක්ෂනය  Sergey Mokritskiy අතින් සිදුවිය.රචනය Maksim Budarin / Maksim Dankevich / Leonid Korin  සහා  Egor Olesov  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Yuliya Peresild රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Evgeniy Tsyganov / Joan Blackham / Anatoliy Kot / Oleg Vasilkov / Nikita Tarasov / Stanislav Boklan / Natella Abeleva-Taganova / Sergey Anashkin / Sebastian Anton / Vilen Babichev / Nikolay Boklan / Sergey Bondarenko / Zaza Chanturiya / Gennadiy Chentsov වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $5,000,000 වේ.විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









ඉංග්‍රිසි උපසිරස මේතනින් ගන්න Download English Subtitles


විඩියොව මෙතනින් බලන්න Bitva za Sevastopol "Battle for Sevastopol" (2015)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.