Sunday, 12 April 2015

Thunderbirds Are Go! (2015– ) Season 1 Episode 1 -2 -3 සහෝදරයන්ගේ විර වික්‍රමය පලමු අදියර පලමු / දෙවන සහා තුන්වන කොටස්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදිත් ඔයාලාට අවුරුදු තැග්ගක් අරගෙන අාවා.මේ ඔයාලාට වෙනදාට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයන් ගේ විර වික්‍රමයක්.හැබැයි යාළුවනි මේ කතා මාලාව ඇනිමේශන් කතා මාලාවක්.මේම කතා මාලාවේ ආරම්භය 1960 වසරේ අතිශය ජනප්‍රියත්වයකට පත් "Supermarionation" ඇනිමේශන් කතා මාලාව හරහා සිදුවි ඇති අතර මේය එම කතා මාලාවේ නැවත නිර්මානය කිරිමක් ලෙස හැදිනේවේ. ඒ වගේම මේම කතා මාලාව චිත්‍රපටියක් ලෙසින් 2004 වසරේ නිර්මානය වි තිබේනවා. මේම කතා මාලාව නිර්මානය වි ඇත්තේ සහොදරයන් 5 දෙනෙකුගේ විර වික්‍රමාන්විතයක් ලෙසයි. පැසිපික් සාගරයේ සැගවුනු දුපත් සහා ජාත්‍යන්තර ව්‍යසන වලදි එවාට එරේහිව සටන් වදින සහොදරයන් පස් දෙනේකුගේ අපුරු කතා මාලාවක් තමා මේ.ඒ වගේම මේ විරයන්ට අපුරු අපුරු වාහන ටිකකුත් තියෙනවා.මේ කතා මාලාවේ නම තමා Thunderbirds මේ විර වික්‍රමයේ  විකාශය ආරම්භ වුනේ  2015 වසරේ අප්‍රේල් මස 4 වන දින.මේ වන විට කතා මාලාවේ කොටස් 3ක් විකාශය වි ඇති අතර අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා.මේ ටිවි කතා මාලාව ඇනිමේශන් /සටන් සහා පවුලේ යන කතා ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.
මේහි පසු බිම් හඩ සදහා  Rasmus Hardiker / Rosamund Pike / David Graham / David Menkin / Thomas Brodie-Sangster / Angel Coulby / Kayvan Novak / Sandra Dickinson / Andres Williams / Adjoa Andoh  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා වීර සහෝදරයන්ගේ විර වික්‍රමය මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





Ring of Fire: Part 1

ටොරන්ට් එක මේතනින් ගන්න Download 171MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 357MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 803MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB Season 1 Episode 1 torrent


Ring of Fire: Part 2

ටොරන්ට් එක මේතනින් ගන්න Download 172MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 252MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 368MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 820MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.14GB Season 1 Episode 2 torrent


Space Race

ටොරන්ට් එක මේතනින් ගන්න Download 124MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 164MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 236MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 520MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 855MB Season 1 Episode 3 torrent



විඩියොව මෙතනින් බලන්න Thunderbirds Are Go! (2015– )  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.