Tuesday, 7 April 2015

Skin Traffik (2015) ජාවාරම් කරුවන්ගේ හැව ඇරිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 29 වන දින තිරගතවිමට  නියමිතව තිබේන චිත්‍රපටියක්.නමුත් මේම චිත්‍රපටයේ හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Skin Traffik .මේහි අධ්‍යක්ෂනය Ara Paiaya අතින් සිදුවිය.තිර රචනය  Adam Davidson අතින් සිදුවිය.කතාව Ara Paiaya අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Mickey Rourke රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Daryl Hannah සහා Dominique Swain රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Eric Roberts / Michael Madsen / Jeff Fahey / Chelsea Li / Gary Daniels / Alan Ford / Ron Smoorenburg / Alexandra Fraser / Angie Simms / Ara Paiaya / Natalia Ryumina / Charlotte Rickard වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 97 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 676MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.39GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.48GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.81GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.67GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Skin Traffik (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.