Friday, 17 April 2015

Katham Katham (2015) සැලසුම සාර්ථකද ? අසාර්ථකද ?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Katham Katham මේහි අධක්ෂනය සහා රචනය  Babu Thooyavan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Nandha සහා Nataraja Subramanian රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස Sanam Shetty සහා Sharika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nizhalgal Ravi / Crane Manohar / Singamuthu / Soundar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.1 ලැබි ඇති අතර.විනාඩි 143 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Katham Katham (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.