Monday, 20 April 2015

Jupiter Ascending (2015) බ්‍රහස්පතීන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jupiter Ascending .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Andy Wachowski (as The Wachowskis) සහා Lana Wachowski (as The Wachowskis) අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Mila Kunis රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Channing Tatum රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sean Bean / Eddie Redmayne / Douglas Booth / Tuppence Middleton / Nikki Amuka-Bird / Christina Cole / Nicholas A. Newman / Ramon Tikaram / Ariyon Bakare / Maria Doyle Kennedy / Frog Stone / David Ajala / Doona Bae වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $176,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $18,372,372 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $47,236,148 (USA) වේ. විනාඩි 127 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 841MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.51GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.41GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.29GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.39GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Jupiter Ascending (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.