Tuesday, 14 April 2015

Hawaizaada (2015) උත්සහාය.අධිෂ්ටානය,කැපවිම....අවසාන ප්‍රතිථල කුමක් වේද ?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hawaizaada.මේහි අධ්‍යක්ෂනය Vibhu Puri රචනය  Saurabh Bhave සහා Vibhu Puri  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ayushmann Khurrana රංගනයෙන් දායක වන අතර.මේහි ප්‍රධාන නිළිය ලෙස Pallavi Sharda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Naman Jain / Mithun Chakraborty / Krutika Deo / Jeffrey Goldberg  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නාට්‍යමය සහා  මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර විනාඩි 148 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනි්න් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 530MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.22GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.16GB DVD Rip torren


විඩියොව මෙතනින් බලන්න Hawaizaada (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.