Tuesday, 14 April 2015

Badlapur (2015) පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Badlapur.මේහි අධ්‍යක්ෂනය Sriram Raghavan  රචනය  Arijit Biswas සහා Sriram Raghavan  අතින් සිදුවිය.දෙබස් Pooja Ladha Surti අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Varun Dhawan සහා Nawazuddin Siddiqui රංගනයෙන් දායක වන අතර.සෙසු නලු නිළියන් ලෙස Radhika Apte / Huma Qureshi / Divya Dutta / Yami Gautam / Vinay Pathak / Ashwini Khalsekar / Zakir Hussain / Kumud Mishra / Murli Sharma / Pratima Kazmi  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා  ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සද්‍හා දරා ඇති පිරි වැය INR 250,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදයම $88,301 (USA)  වේ.මේතෙක් ලැබු මුලු ආදායම  $370,843 (USA)  වේ.විනාඩි 134 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 379MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 471MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 520MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.45GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Badlapur (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.