Thursday, 5 March 2015

The Pyramid (2014) පිරමිඩ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Pyramid.මේහි අධ්‍යක්ෂනය Grégory Levasseur අතින් සිදුවිය.රචනය  Daniel Meersand  සහා  Nick Simon අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Ashley Hinshaw රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Denis O'Hare / James Buckley / Christa Nicola / Amir K / Faycal Attougui / Philip Shelley / Ait Hamou Amine / Omar Benbrahim / Joseph Beddelem / Chakir El Faaiz / Garsha Arristos / Prince Shah වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර ආරම්භක සතිය තුල ලැබු ආදායම $1,369,935 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම  $2,753,312 (USA) වේ.විනාඩි 89 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 314MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 970MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.34GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න The Pyramid (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.