Thursday, 19 March 2015

Roy (2015) රොයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Roy .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vikramjit Singh අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ranbir Kapoor  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arjun Rampal / Barun Chanda / Asif Basra / Cyrus Broacha  / Valentine Cawley / Rajit Kapoor / Mandana Karimi / Anupam Kher / Kaizaad Kotwal / Shernaz Patel වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාටයමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/2.8 ලැබි ඇති අතර විනාඩි 146 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 843MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Roy (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.